පාදොවා හි ශ්‍රි ලංකා සංවිධානය මගින් පවත්වන පොසොන් උත්සවය 23දා පාදෝවා නුවර අර්චෙල්ලා දෙවස්ථාන ශාලාවේදී පැවැත්විමට නියමිතය. ඒ සදහා පාදෝවා විචෙන්සා ත්‍රේවිසෝ වෙරෝනා වැනිස් නගරවල ජීවත්වන ශ්‍රි ලාංකිකයින්ට ඒ සදහා සහභාගි වන්නැයි ඒම සංවිධානය ඉල්ලා සිටි.