පාදෙණිය අනුරාධපුර මාර්ගයේ කැන්නපහුවේදී අද (17) අලුයම ශ්‍රී ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධානියකු හා බැංකු විධායකයකු ගමන් ගත් ජීප් රථයක් ට්‍රැක්ටරයක ගැටී ට්‍රැක්ටරයේ සිටි තරුණයකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලදහ.
බැංකු නිලධරයෙක් ද තුවාලකරුවන් අතර සිටී.