පාදුක්කේ කතක් ගේ මැද මරාදාලා
පාදුක්ක මාවතගම ගෙදරක විසූ 65 හැවිරිදි කාන්තාවක මින් මදවේලාවකට පෙර සාලය මැද මරාදමා ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත. ගෙදර අල්මාරිය අවුස්සා ඇති බවත් ඇගේ බෙල්ලේ තුවාල ඇති බවත් ඝාතනය සිදුවෙද්දී ගෙදර වෙනත් අය නොසිටි බවත් දැනගන්නට ඇත.