පාදුක්කේ උගස් මධ්‍යස්ථානයේ රුපියල් කෝටියක පමණ වටිනා රන් බඩු කොල්ලකෑ පිරිස අත්අඩංගුවට ගැනීමට නිවැරදි තොරතුරක් දෙන අයකුට රුපියල් ලක්ෂ පහක තෑග්ගක් පිරිනමන බව එහි හිමිකරු පොලීසියට කියා ඇත.