මිනුවන්ගොඩ යටියන හන්දියේදී පාතාල සාමාජිකයකු බව කියන අයකු වෙඩි වැදී මීගමු රෝහලට ඇතුළු කළ බවත්, නාඳුනන තුවක්කුකරු පළා ගිය බවත් පොලීසියට පැමිණිලි කර ඇත.