පාට වෙනස් කරන සපත්තු


විවිධ උෂ්ණත්වයන්වලදී පාට වෙනස් කරන ස්නිකර්ස් සපත්තු ගැන වීඩියෝවකුයි මේ. දැක්කම විශ්වාස කරන්න බැරිවේවි. එහෙත් එය මයික් ෆිලිප්ස් නම් වූ තරුණ සපත්තු නිර්මාණ ශිල්පියාගේ නිර්මාණයක්. මෙම විඩියෝව ඔබ නැරඹිය යුතුමයි.

 

රචින්ත ජයවර්ධන