පාකිස්තාන හමුදාව රුපියල් කෝටියකට වඩා වටිනා අශ්වයන් හය දෙනකු ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.
පකිස්තාන ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ෂෙහාර්යර් බට් බත්තරමුල්ල පැලවත්තේ දී මේ අශ්වයන් භාර දීමට නියමිතය.