පසුගිය දිනවල කාජල් සහ අජේ දේව්ගන් විසින් පාකිස්තානු නිළියන්ට එරෙහිව ක්රියාකරන පුවතක් පිළිබඳ තොරතුරු වාර්තා විය. මේ වනවිට ආලියා බාත්ද ඒ සඳහා එකතු වී ඇති බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කර සිටියි. ඇය විසින් පාකිස්තානු නිළියන් බොලිවුඩයේ චිත්රපට සඳහා දායක කර ගැනීමට දැඩි සේ විරෝධය පාන බවද එහි සඳහන් වෙයි.