ශූරයන්ගේ කුසලාන තරගාවලියේ 'බී' කාණ්ඩයේ සියලූ තරග අවසන් කරමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති තරගයෙන් ඉන්දීය පිල කඩුලූ 8 ක ජයක් අත්කර ගත්තේය. ඉන්දීය පිල කාණ්ඩයේ සියලූ තරග ජයගනිමින් 'බී' කාණ්ඩයේ පෙරමුණ ගනිද්දී පාකිස්තානය සියලූ තරග පරාජය වෙමින් අවසන් ස්ථානයට පත්විය.
‘ඒ’ කාණ්ඩය |
||||||
කණ්ඩායම |
තරග |
ජය |
පරාජ |
වි.නැ. |
ප්ර. ලකුණු |
ශූ.ල.වේ. |
නවසීලන්තය |
2 |
1 |
0 |
1 |
3 |
+1.048 |
එංගලන්තය |
2 |
1 |
1 |
0 |
2 |
+0.289 |
ශ‍්‍රී ලංකාව |
2 |
1 |
1 |
0 |
2 |
-0.517 |
ඕස්ටේ‍්‍රලියාව |
2 |
0 |
1 |
1 |
1 |
-0.960 |
‘බී’ කාණ්ඩය |
||||||
කණ්ඩායම |
තරග |
ජය |
පරාජ |
වි.නැ. |
ප්ර. ලකුණු |
ශූ.ල.වේ. |
ඉන්දියාව |
3 |
3 |
0 |
0 |
6 |
+0.938 |
දකුණු අප‍්‍රිකාව |
3 |
1 |
1 |
1 |
3 |
+0.325 |
බ. ඉ. කොදෙව් |
3 |
1 |
1 |
1 |
3 |
-0.075 |
පකිස්ථානය |
3 |
0 |
3 |
0 |
0 |
-1.035 |