පා ගමන් දෙකක්


විදුලිබිල අඩු කළ ජනපතිට වැඩ කරන ජනතාවගේ ප්‍රණාමය පුද කිරීමේ පා ගමනක් කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ සිට කොටුව බලා පිටත්විය. ප්‍රවාහන අමාත්‍යංශය ඉදිරිපිටින් ඇරැඹුණු පා ගමනට වනජීවි ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා නායකත්වය දුන්නේය. වැඩිකළ විදුලි බිලට විරෝධය පාමින්  එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ කැම්බල්පිටියෙන් කොටුව දුම්රිය පොළ දෙසට පා ගමනක් ඇරැඹීය.