හලාවත මුගුණුවටවන ව්‍යාපාරිකයකුගෙන් ප්‍රොමිසරි නෝට්ටුවක් බලෙන් ගන්නට ගියැයි කියන දෙදෙනකු සැක පිට අත්අඩංගුවට ගත් පොලීසිය නිට්ටඹුව ප්‍රදේශයේ පොලිස් නිලධරයකුට එරෙහිව ලැබී ඇති තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වයි. ඇතැම් විට මොහු ද පිය පුතු දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි.
ප්‍රොමිසරි නෝට්ටුවකට බලෙන් අත්සන් අරන්
Recommended Articles