ප්‍රේමදාස පිය සමරුව කඩා වැටේ


තම පියා අනුස්මරණය කිරීම සදහා හිටපු ජනාධ්පති රණසිංහ ප්‍රේමදාස මහතා කොස්ගොඩ හෑගල්ලේ පියගම ඉදිකළ  වාහල්කඩ වසර විසි අටකට පසු අද අලුයම කඩා වැටුණේය.

ගම් උදාවක් සමග  එක්දහස් නවසිය අසු  පහේ ජ්‍රුනි විසිතුන් වැනිදා   විවෘත වු මෙම වාහල් කඩ  ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු   නඩත්තු නොවීය.