ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට විදේශ ක්‍රීඩකයින් බඳවා නොගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණය මාර්තු 9 වැනි දා තෙක් අත්හිටුවන ලෙස කොළඹ දිසා විනිසුරු ටී.ඩී.ගුණසේකර මහතා නියෝග කළේය.
බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් පෙත්සමක් සලකා බැලු අධිකරණය වගඋත්තරකරුවන් වන ඈෂ්ලි සිල්වා, මාලන් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු පිරිසට මාර්තු 9 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසත් විරෝධතා ඇත්නම් යොමු කරන ලෙසත් නියෝග කළේය.

