ප්‍රාථමික ගුරා ප්‍රාථමික වැඩක් කරයි


හතර වැනි පන්තියේ දරුවන් 11 දෙනකුගේ ජනනේන්ද්‍රය සපා කෑ බව කියන පාසල් ගුරුවරයකු සොයා ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ ඇරැඹීය. එම දරුවන්ට වරින් වර ඔහු අස්වාභාවික ලෙස  අතවර කර ඇතැයි පොලිසිය කියයි.