මත් කුඩු විකුණනකුගේ රියදුරකු දෙමටගොඩ මස් මඩුව අසලදී අද අලුයම වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත.
කුඩු රුවන් (27) නම් පුද්ගලයකුගේ රියදුරකු වන සුජීව කරුණාරත්න (27) නැමැත්තකු මෙසේ මරා දමා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඝාතකයින් ප්‍රාඩෝ රියකින් එන්නට ඇතැයි සැක කරති.