ප්‍රා: සභාපති වැඩට ගෙනා බැකෝව පොලිසියේ


මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති එල්.ජී.ලියනාරච්චි පෞද්ගලික ඉඩමක දිය අගලක් ගොඩකිරීමට ගෙනා බව කියන ප්‍රාදේශීය සභාවේ ජේසීබී යන්ත්‍රය ඇතුළු ටිපර් රථ දෙක සහ සභා සේවකයින් අත් අඩංගුවට ගත් බව දොඩම්ගොඩ පොලිසිය කියයි.

ප්‍රාදේශීය සභාපතිවරයා පවසනුයේ අදාල ලෙස මුදල් ගෙවා යන්ත්‍ර සේවයට යොදා ගත් බවයි.

සැකකරුවන් අද (19)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.