ප්‍රා සභාපති රිමාන්ඩ්


තරුණයකුට පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන්   කරුවලගස් වැව ප්‍රාදේශිය සභාවේ  සභාවේ සභාපති  නීල් වීරසිංහ මහතා  ලබන අටවැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස  පුත්තලම මහේස්ත්‍රාත්  හේශාන්ත ද මෙල් මහතා  අද(06 ) මහතා නියෝග කළේය.

ඔහු නීතීඥවරයකු මගින් උසාවියට බාර විය.

පසුගිය හත් වැනිදා ඔහුගෙන් පහර කෑ බව කියන සාලිය වැව අසංක දිනුෂ්ක නොච්චියාගම රෝහලට ඇතුලත් කරණු ලැබූහ.