පනාමුර දඩුහැතැක්මේදී ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාපති එම් කේ අමිල මහතා පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නැයි පොලීසිය කියයි.
කොස්තාපල් තමාට ද පහර දුන් බව සභාපති කියා ඇත.
බලපත් නැති යතුරු පැදියක් පරීක්ෂා කිරීමේ සිද්ධියක් ඊට මුල් වී ඇත.