ප්‍රා ලේකම්ට ගැසූ දේශපාලකයා අල්ලයි


පුත්තලම ප්‍රාදේශීය ලේකම්ට පහරදුන් බව කියන පුත්තලම කල්අඩියේ ශ්‍රීලනිප ක්‍රියාකාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ගැමියකු වල් අලි ප්‍රහාරයකින් මිය ගිය සිද්ධිය වූ තැනට ගිය ප්‍රාදේශීය ලේකම්ට පහර දී ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.