ප්‍රා මන්ත්‍රීගේ අතක් කඩලා


බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රීවරයකු වන ත්‍යාගරාජ ජෙයරාජා මහතා කිසිම හේතුවක් නැතිව සබාගැබෙන් ඉවත් කළැයි එහි සේවකයෝ තිදෙනෙක් බුලත්සිංහල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මන්ත්‍රීවරුන් තිදෙනකු නම් කැර සබාවෙන් ඉවත් කරන ලෙස සභාපති නියෝග කළේය. නම් නොකළ ත්‍යාගරාජා මහතා, ඉවත් කිරීමට යෑමේදී තමාගේ අතක් බිඳීගිය බව පොලීසියට පැමිණිල්ලක් කර හොරණ රෝහලට ඇතුළත් විය.