ප්‍රා මන්ත්‍රී ව්‍යාපාරිකයාට ගහලා?


තෙලිජ්ජවිල මෝටර් රථ කොටස්  අලෙවි සලක හිමිකරුට පහර දුන් බව කියන මාලිම්බඩ ප්‍රාදේශිය සභාවේ සභා මන්ත්‍රී වසන්ත කුමාර හා මුරකරුවෝ දෙදෙනෙක් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබුහ.

තුවාල ලැබු ව්‍යාපාරික සමන්ත පල්ලියගුරුගේ (36) මාතර රෝහලට ඇතුළු කරනු ලැබුහ.