කොට්ටාව මාකුඹුරේ වෙළඳ සැලකට හා වාහන තුනකට අලාභ හානි කළැයි සැකපිට හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී නීල කාන්ති සමරවික්‍රම මහත්මිය රුපියල් 25000ක මුදල් හා රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් ඩී නෙළුම්දෙනිය මහතා නියෝග කළේය.
සෑම ඉරිදා දිනකම හෝමාගම පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.

