හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකගේ ජිප් රියක් විකුණා ගෙදර ගෙන ආ රුපියල් ලක්ෂ 29 ක් සොරාගෙන ඇතැයි කහතුඩුව පොලීසිය කියයි.
ජිප් රිය විකුණූ රුපියල් ලක්ෂ 29 මුදල් කාමරයක අල්මාරියේ තිබූ බව ඇය පොලිසියට පවසා ඇත.