ප්‍රා උප සභාපති පොලු පහරක් වැදී රෝහලේ


බඩල්කුඹුර ප්‍රාදේශිය සභාවේ උප සභාපති කපිල සමරකෝන් පොලු පහරක් වැදී මොනරාගල රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.

ඔහුගේ දෙවැනි කසාදයේ බිරියගේ ගෙදරදී ඔහුට පහර දුන් පුද්ගලයාද හදුනාගෙන ඇතැයි පොලීසිය කියයි.

දික්කසාද නඩුවක් පවරා ඇති බවත් ඒ හෙයින් එම නිවසට නොයන ලෙස උසාවි නියෝගයක් අති බවත් පොලීසිය  පවසයි.