ප්‍රා. මන්ත්‍රී හොරෙන් විදුලිය අරන් අහුවේ


අනවසරයෙන් විදුලිය ලබා ගත් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය කියයි.  විදුලි මීටරය වෙනස්කර ඔහු මේ ක්‍රියාව කර ඇතැයි විදුලි බල බණ්ඩලායේ  වැටලීම් ඒකකයේ නිලධාරීහි කියති.