ප්‍රහාරයට එරෙහි කැලණි සිසුහු වීදි බසිති


කැලණි සරසවියේ නේවාසිකාගාරයක සිසුන් පිරිසකට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් සිසුහු 250ක් පමණ මීට ටික වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹූහ.