ප්‍රසාද නැතිව පහන් ටැඹෙන් බසිති


ප්‍රසාද දීමනා නොගෙවීයැයි ලංකා බැංකු සේවකයෝ අද කළු පටි පැළඳ වැඩට පැමිණ පෙරවරු 10.30ට වැඩ හමාර කළහ.

සවස 3.00 වන තෙක් ඔවුන් වැඩ කිරීමට නියමිතව තිබිණි.

සෙනසුරාදා ද බැංකු විවෘත්ත නොකරන බවත්, බැංකුව ලැබූ රුපියල් කෝටි 2000ක් ලබා ගෙන රුපියල් කෝටි 300ක් ප්‍රසාද දීමනා සදහා ඉල්ලුවත් ශ්‍රී ලංකා මහ බැංකුව එය අනුමත කර නැතැයි කියති.