ප්‍රවෘත්ති සංදේශය


  • මියගිය ධීවරයකුගේයැයි සිතිය හැකි ඉදිමි නරක්වූ මළ සිරුරක් අද උදෑසන බූස්ස වෙරළට ගොඩගසා ඇතැයි පොලීසිය කියයි.
  • අවිත්තාව මතුගම මාර්ගයට අළුතෙන් බස්රියක් දැමීයැයි විරෝධය පලකරමින් මතුගම හරහා ධාවනයවන සියළුම පෞද්ගලික බස් අද වර්ජනයක් ඇරඹීය.
  • දෙමටගොඩදී දුම්රිය පාරේ ජංගම දුරකථනයකින් කතාකරමින් ගිය දැරියක දුම්රියට හසුවිය.
  • අද අළුයම පැවති සැඩ සුළං වලින් නිවාස 70 ට පමණ හානි සිදුව ඇතැයි කඩුවෙළ ප්‍රාදේශීය ලේකම් එම්.එස්.ටී.සූරියප්පෙරුම මහතා පවසයි.