ප්‍රවෘත්ති සංදේශය


දුරකතන කුලුනක් ඉදිකිරීමට කැපූ වලකට වැටී අරලගංවිලදී සිව් හැවිරිදි දරුවෙකු මිය ගිය බව පොලිසිය කියයි.

හොරණදී මෝටර් රථයකට යටවී හෝටල් සේවකයෙකු මරු මුවට පත් විය.