ප්‍රමිතියෙන් තොර ඩීසල් බෙදාහැරීම නවතයි


මෙරටට ඉන්ධන තොගයක් රැගෙන ආ නැවක තිබු  ඩීසල්  බැරල්  ලක්ෂ 3ක් (ඩීසල් ටොන් 40500)  ප්‍රමිතියකින් තොර ඒවා  බවට හෙළිවීම නිසා එම ඉන්ධන බෙදා හැරීම වහාම අත්හිටවු බව ඛණිජ තෙල් සම්පත් හා සංවර්ධන ඇමැති චන්දම වීරක්කොඩි මහතා  අද (27) පැවසීය.