ශ්‍රී ලංකාවේ ගිය රජය සමයේ බදු ගෙවන්නන්ගේ රුපියල් කෝටි 42650 ක් සොරකම් කළැයි කියන ප්‍රභූවරුන් සිවු දෙනෙකු ගැන දැන් පරීක්ෂණ පැවැත්වෙන බවත්, ඔවුන් නියත වශවෙයන්ම අත්අඩංගුවට ගන්නා නමුත් දැන්ම වැඩි විස්තර කිව නොහැකි බවත් පාර්ලිමෙන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා බලපිටියේදී පැවසීය.

