ප්‍රභූන් පිළිගන්න තොරණට හෙනහුරා පනී


කොළඹ මහනුවර යෝජිත අධිවේගී මාර්ගයේ රඹුක්කන කොටවැල්ල පිවිසුමට මුල් ගල් තැබීමට යන ප්‍රභූන් පිළි ගැනීම සඳහා තොරණක් ඉදිකරමින් සිටි තරුණයෙක් (26) විදුලි සැර වැදී මිය ගියේය.

ඔහු විසින් එසැවුණු පුවක් කොටය වොල්ට් 33000 අධි බලැති විදුලි රැහැනක ගැටී ඇත.