නොවැම්බයේදී පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට එන රාජ්‍ය නායකයින් ඇතුළු ප්‍රභූන්ට ආරක්ෂාව සැපයීම පිළිබඳව සතියක පුහුණූවට රුපියල් දෙදහක් අය කරතියි යැයි ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරයෝ පවසති.
ඇමැති ආරක්ෂක හාරසිය පනහකට අධික සංඛ්‍යාවකට පුහුණුව කළුතර කටුකුරුන්දේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ ලබා දෙන මේ පුහුණුවේදී ආහාර වෙනුවට එම මුදල අය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධීක සිරිවර්ධන මහතා පවසයි