හිටපු ප්‍රභූවරයකුගේ ආරක්ෂකයකුගේ දකුණේ පිහිටි නිවසක් අසල බැකෝ යන්ත්‍ර කිහිපයක් නවත්වා ඇති බව පොලිස් ආරංචි කියයි.
මෙම පුද්ගලයා හා ඔහුගේ නිවස ගැන පොලිසියට හා රහස් පොලිසියට පැමිණිලි ගණනාවක්ම ලැබී තිබිණි.