ප්‍රභාකරන්ගේ මස්සිනා කැනඩාවේදී මිය යයි


කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැඩිමල් සහෝදරිය වේළුපිල්ලේ විනෝදනීගේ සැමියා සුන්දරම් රාජේන්ද්‍රන් පසුගිය 13 වැනිදා කැනඩාවේදී මිය ගිය බව කැනඩා මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රභාකරන්ගේ වැඩිමල් සහෝදරයා ඩෙන්මාර්කයේද තවත් සහෝදරියක තමිල්නාඩුවේද වාසය කරයි.