ප්‍රභාකරන් ගිය කෝවිලේ දුෂ්කර ක්‍රියා


මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ තිරුවිලා මංගල්‍යය අද ඇරැඹිණි.

කොටි නායක ප්‍රභාකරන් ජීවත්ව සිටියදී මේ කෝවිලට පැමිණි බව කියති.

මුලතිව් ආරක්ෂක සේනා අඥාපති ජගත් ඩයස් මහතාගේ දායකත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

බාර හාර ඔප්පු කිරීම සඳහා උතුරේ බොහෝ පිරිස් මෙහි එති.