(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 3 ම අක්‍රීය වී ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම බිඳවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලි සැපයුමට නොමැති බව ද වාර්තා වේ.