ප්‍රදේශ 4 ක හුදෙකලා බව ඉවත් කරයි


කොටහේන, ආදුරුප්පුවීදිය, රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශ සහ කුරුඳුවත්ත පොලිස් වසමේ 60-වත්ත මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.