ප්‍රදීප් කාරියවසම්ගේ නඩුව කල්යයි


ජාතික ඉතිරි කිරීමේ බැංකුවට රුපියල් කෝටි 39.1ක පාඩුවක් සිදුකළැයි හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අප්‍රේල් 18 වැනිදාට කල් තැබීය.

ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලට ගැනීමෙන් ඒ පාඩුව සිදු කළැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ඔහුට නඩු පවරා තිබිණි.