ප්‍රජා පොලිස් කතගෙ සැමියා කුඩු සමග අල්ලයි


හෙරොයින් මත්කුඩු පැකට් 95ක් සමග බටපොලදී අද එළවළු වෙළන්දකු  සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඔහුගේ බිරිය ප්‍රජා පොලිස් සංවර්ධන නිලධරයෙකි.

කුඩු පැකට්ටුවක වීදි මිල රුපියල් 500කි.