පැරිස් නුවර ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත සේක්සා පදනම ප්‍රංශයේ උපන් ශ්‍රී ලාංකික දරු දැරියන් හට අවුරුදු සිරිත් විරිත් හා ක්‍රීඩා පිලිබඳ අවබෝධයක් ලබාදීමේ අවුරුදු උළෙලක් පැවැත්වූ බව පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන හිමියෝ කියති.
පැරිස් බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙනියේ ආනන්ද නාහිමි, පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි, මාපලගම ජිනානන්ද හිමි, මහගම සුනීත හිමි, ඔලිදලුවේ ශ්‍රී විභුති හිමි සහ පුජ්‍ය ගඩවිලේ විමලකිත්ති හිමි ඇතුළු මහා සංඝරත්නය සහ ශ්‍රී ලාංකික කතෝලික පියතුමෙක් ද සහභාගිවුහ.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ පැරිසියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපතිනි සොබිනි ගුණසේකර මහත්මියයි.
පැරිස් නුවර තිසරාවී කලායතනයේ දිමිත්‍රි පීරිස් නර්තනාචාර්යවරියගේ සිසුහු සංස්කෘතික සංදර්ශනයක් ඉදිරිපත් කළහ.

![IMG_1042-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/IMG_1042-1600x1200.jpg)
![IMG_1941-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/IMG_1941-1600x1200.jpg)
![IMG_1330-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/IMG_1330-1600x1200.jpg)
![IMG_1328-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/IMG_1328-1600x1200.jpg)
![IMG_1320-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/IMG_1320-1600x1200.jpg)
![IMG_1306-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/IMG_1306-1600x1200.jpg)
![IMG_1295-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/IMG_1295-1600x1200.jpg)
![IMG_1244-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/IMG_1244-1600x1200.jpg)
](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/IMG_1235-1600x12001.jpg)
](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/IMG_1229-1600x12001.jpg)
](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/IMG_1218-1600x12001.jpg)
![IMG_1122-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/IMG_1122-1600x1200.jpg)
![IMG_1057-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/IMG_1057-1600x1200.jpg)
![IMG_1046-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/IMG_1046-1600x1200.jpg)
![IMG_1044-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/04/IMG_1044-1600x1200.jpg)
