ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා එරට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.
ඩිස්නිලන්තය ද දින තුනක් වසා දමා තිබේ.
අයිෆල් කුලුන අසල ජනතාව රැස්වී කරන උද්ඝෝෂණ ආදිය ජනවාරි පළමු වැනි දා තෙක් තහනම් කර ඇත.
ප්‍රහාරල එල්ල වූ ප්‍රදේශයේ තිබී හමු වූ සිරියානු හා ඊජිප්තු ගමන් පලපත්‍ර දෙකක් ඔස්සේ පරීක්ෂණ කරගෙන යන බව පොලිසිය කියයි.

