වේගිරිය උඩරට නැටුම් පරම්පරාවෙන් පැවත එන රාජ්‍ය හා ජනාධිපති සම්මාන ලාභි පාලිත සමන් මාරසිංහ මහතා සහ ඔහුගේ වයස (12) පුතා සමග මහනුවර උඩුනුවර රබ්බේගමුවේ ඔහුගේ පිහිටි නිවසේ පරම්පරා ගත නැටුම් ශිල්පය ආරක්ෂා කර ගැනිම සදහා ප‍්‍රදේශයේ දරු දැරියන් හට නොමිලේම උඩරට නැටුම් ශිල්පය උගන්වයි.
සමන් පාලිත නැටුම් ශිල්පියා වගේම ඔහුගේ පුතාද 2013-2014 ශ‍්‍රී දළදා පෙරහැරේ පන්තේරු කණ්ඩායමේ නායකයා ලෙස සම්මාන ලැබීය.
ප්‍රංශ සංචාරකයෝ දෙදෙනාත් ඔවුන්ගේ නැටුම් බලා නැටුම් උගෙනීමට ආහ.
මුල්ම නැටුම් කිහිපයක් උගෙන ගත් ඔවුහු බෙලිමල්ද බීවෝය.






