ප්‍රංශය පුරා හදිසි නීතිය පැනවූ ප්‍රංශ ජනාධිපති ඔලන්ඩේ ප්‍රංශ යුද හමුදාවේ 1500 ක්ද සක්‍රිය සේවයට කැඳවීය.
මිය ගිය සංඛ්‍යාව 120ක් වෙතියි එක් වාර්තාවක් කියන අතර තවත් වාර්තාවක් කියනුයේ 160ක් මැරුම් කන්නට ඇති බවයි.
ත්‍රස්තවාදීන් කවුරුන්දැයි දන්නා බවත් කිසිම කරුණාවක් නොදක්වා ත්‍රස්තවාදීන්ට පිළිතුරු දෙන බවත් ජනපති කීවේය.
අලුත්ම වාර්තාවකින් කියනුයේ ත්‍රස්තවාදීන් සියලු දෙනා මරා දමා ඇති බවයි.
නාට්‍ය ශාලාවක්, ක්‍රීඩාංගණයක් හා අවන්හලක් ඇතුළු ස්ථාන 7කට ත්‍රස්ත ප්‍රහාර එල්වී ඇත.

