රුපියල් ලක්ෂයකට 31කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 26 ක් යතුරු පැදිවලින් ප්‍රවාහනය කළැයි සැකපිට ප්‍රංශ පුරවැසි භාවය හිමි ශ්‍රී ලාංකිකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි.
ජායාරූප - රොමේෂ් මධුසංඛ