ප්‍රංශ කත රාවණා ඇල්ලෙන් වැටී මැරෙයි


රාවණා ඇල්ලට නගින්නට ගිය ප්‍රංශ කාන්තාවක (19) ලිස්සා ඇද වැටී මිය ගිය බව පොලිසිය කියයි.

ඇය සිය පියා සමග ඇල්ල නගිමින් සිටියදී මේ අනතුර සිදුවී ඇත.

(ඡායාරෟපය - ප්‍රසාද් රුක්මාල්)

20160815_142250_resized