දෙහිඅත්තකණ්ඩිය රත්මල්කඳවුර පෙදෙසේ ප්ලාස්ටික් බඩු කඩයක් ගිනි ගනිමින් පවතින බවත් ගින්න නිවීම සඳහා ගිනි නිවන හමුදාව කැඳවා ඇති බවත් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.