පළාත් සභා මන්ත්‍රීට එරෙහිව උද්ඝෝෂණයක්


දියණියගේ කොට ගවුම දිගට ඇද ගෙන එන්නැයි උපදෙස් දුන් ගුරුවරිය දණ ගැස්වූ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට එරෙහිව නවගත්තේගම නවෝද්‍යා පැසැල ඉදිරිපට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරඹිණි.

පැසැල් සිසුහුද, ගුරුවරුද, ලංකා ගුරු සංගමයේ නියෝජිතයෝද උද්ඝෝෂණයට එක් වී පළාත් සභා මන්ත්‍රීගේ ක්‍රියාව හෙලා දකිති.