පළාත් සභා දේපළ භාර දී නෑ


 සිය පරිහරණය සඳහා ලබාදී ඇති මහජන දේපළ සියල්ල පළාත් සභාවට පවරාදෙන්නැයි  නිදහස් හා සාධාරණ ජනතා මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය(කැෆේ) බස්නාහිර හා දකුණු පළාත් සභා මහ ඇමැතිවරුන් දෙදෙනාට ලිපියක් යොමු කරමින් ඉල්ලයි.

පළාත් සභාවට බාරදී නැතැයි බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන්ට මේ ලිපි යවා ඇත.