පළාත් සභා ඡන්දයට එතෙර නිරීක්සුවෝ


වයඹ  මධ්‍යම හා උතුරු පළාත්  සභා තුනේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීමට පළපුරුදු  විදේශිය නිරික්ෂකයින් දස දෙනකු මෙරටට පැමිණිමට නියමිත බව  නිදහස් හා සාධාරණ  මැතිවරණයක් සදහා  ජනතා ක්‍රියාකාරිත්වයේ (පැෆරල්  සංවිධානයේ )විධායක අධ්‍යක්ෂ  රෝහණ හෙට්ටිආරචි මහතා  පැවසිය.

තායිලන්තය,බංගලාදේශය ,පිලිපීනය,නේපාලය සහ ඉන්දුනීසීයාව යන ආසියාතික කළාපයේ  රටවලින්  එම නිරීක්ෂකයින් 10 දෙනා තෝරාගෙන ඇති බවද ඔහු කියයි.